Home Contact us Suggestions
 Live TV    Live Radio    Live Cricket    News Papers    TV Programme Videos   Video Songs   Videos     Actress    Actors
 
 මාගේ හදවත් සැත්කමට පිහිට වන්න.  

මම ඒ. පි. සුනිල්. මට දියණියන් දෙදෙනෙක් ඉන්නවා වැඩිමල් දියනිය අඩු මනසිකත්වයකින් ජීවත් වන්නියක. මගේ පුංචි දියනිය ගයත්‍රි මදුෂානි ලෙඩ ඇදේ මරණයත් එක්ක ලොකු සටනක ,
ඉතින් මහත්මයාණනි  මහත්මියනි,

මගේ පුංචි දියණියගේ පපුවේ සිදුරක් තියනවා කියලා ඉක්මනින් සැත්කමක් කරන්න ඕන බව ලංකා හොස්පිටල් එකේ දොස්තර ලාලනි කපුරුගේ මහත්මිය පවසනවා. නැතිනම් මගේ දරුවගේ ජීවිතය අවදනම්. මේ සැත්කමට ලක්ෂ 5ක් යනවා, එත් මට ලක්ෂ 5ක් කියන්නේ මහමෙරක් තරම්

වායු ගෙඩි සැදී හැමදාම බෙහෙත් බලෙන් ඉන්න මගේ බිරිඳටත් කූලීවැඩ කරලා පවුල ජීවත් කරන මටත, මගේ දියණිය ජීවත් කරන එක සිහිනයක් වෙලා.

පින් සිදු වෙයී ඔබ තුමන්ලට පුංචි මුදලක් දෙන්න  මගේ දරු පැටියව බේරගන්න.
ආයෙත් කියන්නම් පින්සිදු වෙයී ඔබ සැමට

ඔබ සියලු දෙනාට මේ අත්මයෙත් උපදින හැම ආත්මයකමත් මෙවැනි දුකක් ඇති නොවේවායී කියා මම පතනවා.
ඔබට තෙරුවන් සරණයී.

මම ඒ. පි. සුනිල්
මාද මාවත, නලාගස්දෙනිය, හික්කඩුව
මගේ දුරකතන අංකය : 072 9700006
මගේ ගිණුම් අංකය : 72373559 [ලංකා බැංකුව - හික්කඩුව]
 
තවත් ප්‍රජා සත්කාරයක්.
Home | Suggestions | Contact us